විදේශිකයෙකු දියේ ගිලී මරුට

Share

තංගල්ල, රැකව, වැලිවතුගොඩ මුහුදේ දිය නාමින් සිටි විදේශිකයෙකු දියේ ගිලී මියගොස් තිබේ.

35 හැවිරිදි ජර්මන් ජාතිකයෙකු මෙලෙස මියගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

මේ අතර මෝදර මුහුදු තීරයේ දියනෑමට ගිය 15 හැවිරිදි පාසල් සිසුවෙකු දියේ ගිලි අතුරුදන්ව තිබේ.

Read more

Local News