සෞදිය ඛෂෝගි මරූ බව පිළිගනී

Share

සෞදි අරාබිය තුර්කි කොන්සල් කාර්යාලයේදී ජමාල් ඛෂෝගි ඝාතනයට ලක් වූ බව පිළිගෙන තිබේ.

තුර්කියේ සෞදි අරාබි කොන්සල් කාර්යාලයේදී මාධ්‍යවේදී ජමාල් ඛෂෝගි ඝාතනය තමන් අතින් සිදුවූ බරපතළ අත්වැරදීමක් බව සෞදි අරාබිය පැවසීය.

සිය තුර්කි ජාතික අනාගත සහකාරිය විවාහ කර ගැනීම සඳහා හිටපු සෞදි බිරිඳගෙන් දික්කසාද වූ බවට සහතික කෙරෙන ලේඛනයක් ලබා ගැනීම සඳහා පසුගිය 2 වනදා තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටි සෞදි කොන්සල් කාර්යාලයට ඇතුළු වීමෙන් පසු ඛෂෝගි අතුරුදන් වූ අතර එහිදී තුර්කිය තරයේ කියා සිටියේ කොන්ස්ල් කාර්යාලය තුළදී ඔහු ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවේ.

Read more

Local News