භයානකම තාරකාව ඉලීනා

Share

වසරේ භයානකම තරුව ලෙස මෙවර ඉලීනා ඩී.කෘස් නම් කර තිබේ.

ඒ අමෙරිකානු මෘදුකාංග සමාගමක් වන මැකාෆි විසින් සෑම වසරකම තෝරනු ලබන most dangerous celebrity තුලින්ය.

ඒ සමාජ මාධ්‍ය ගිණුම් වල භයානක වෙෙරසය හෝ හැක්විමට ලක් වු සුපිරි තරු අතරින් භයානකම තරුව තෝරනු ලැබීය.

මෙහි දෙවන ස්ථානයට ප්‍රිටි සින්ටා පත්ව අැත.

 

Read more

Local News