රුපියල තවත් පහළට

Share

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද (22) දින එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 173.38 ක් ලෙසින් සටහන් විය.

එහි ගැනුම් මිල ලෙස රුපියල් 169. 49ක් ලෙස සටහන් වෙයි.

ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල පසුගිය සැප්තැම්බර් 21 දා රුපියල් 170 සීමාව ඉක්මවා ගිය අතර අද දිනයේ දී එය පළමු වරට රු. 173 සීමාව ඉක්මවා ගියේය.

Read more

Local News