මැතිවරණ පමා කරන්නන්ට ජර්මානු තානාපතිගෙන් කනේ පාරක්

Share

සියලු දෙනා නීතියට යටත් බැවින් කාලය ඉක්මවූ විට හැකි ඉක්මණින් මැතිවරණ පැවැත්විය යුතු යැයි ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති යර්න් රොද පැවැසීය.

ශ්‍රී ලංකාවේ මැතිවරණ ප්‍රමාදය සම්බන්ධයෙන් අදහස් දක්වමින් තානාපතිවරයා මේ බව කීය.

මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අනිවාර්යය ලක්ෂණයක් බව අවධාරණය කළ තානාපතිවරයා විශේෂීත අවස්ථාවකදී හැර නියමිත කාලයේදී මැතිවරණ පැවැත්විය යුුතු බවද අවධාරණය කළේය.

Read more

Local News