කාසිය වාසිය ශ්‍රී ලංකාවට

Share

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර 5 වන සහ අවසන් එක්දින තරඟය අද (23) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

ඒ අනුව පස්වන සහ අවසන් එක්දින තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. ශ්‍රී ලංකා නායකයා තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී මෙම තරඟය පැවැත්වෙන අතර එංගලන්තය දැනටමත් තරගාවලිය තුනට බින්දුවක් ලෙස ජයගෙන අවසන්.

මේ වන විට පළමුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රිඩකයින් දෙදෙනෙකු දැවී ලකුණු 170ක් ලබාගෙන සිටියි.

නිරෝෂන් දික්වැල්ල ලකුණු 95කට දැවී යයි.

Read more

Local News