DIG නාලක පස්වෙනි දිනටත් CIDයට

Share

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අද (25) පස්වන දිනටත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

ඒ ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාගැනිම සඳහා පැමිණෙන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව නාලක ද සිල්වා මහතාට දැනුම් දි අැත.

Read more

Local News