සෞදි සම්බාධකයන්ට ප‍්‍රංශයෙන් සහය

Share

සෞදියට එරෙහිව ජාත්‍යන්තර සම්බාධක පැනවුවහොත් ඊට සහාය ලබාදීමට සුදානම් බව ප‍්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් පැවසීය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ සෞදි මාධ්‍යවේදී ජමාල් ඛෂෝගි ගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් නිකුත් කරමින්ය.

ඝාතනයට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව කටයුතු කිරීමට සහාය දෙන බව ප‍්‍රංශ ජනාධිපතිවරයා වැඩ්දුරටත් සඳහන් කර තිබේ.

Read more

Local News