අරලියගහ මැදුරේ රැස්විමක් – මුස්ලිම් කාෙංග්‍රසයේ සහය රනිල්ට

Share

අරලියගහ මන්දිරයේ පක්ෂ ප්‍රධානින්ගේ රැස්විමක් පැවැත්විමට නියම්තව තිබේ.

මේ සඳහා එජාප සාමාජිකයින් මෙන්ම හිටපු අගමැති වෙත සහය පළ කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පැමිණිමට නියම්ත බව අප සියත මාධ්‍ය වාර්තාකරු වාර්තා කරයි.

තවද මුස්ලිම් කාෙංග්‍රසයේ සහයත් රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබා දෙන බව වාර්තාවේ.

Read more

Local News