කෑම, බීම මිල පහළට

Share

අද(29) සිට ආපන ශාලාවල ආහාර මිල අඩු කිරීමට පියවර ගන්නා බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

ඒ අනුව අද සිට බත් පාර්සලයක මිල රුපියල් 10 කින් අඩු කර අැති අතර තේ කෝප්පයක මිල ද රුපියල් 5කින් පහත දමා ඇත.

කොත්තු හා ෆයිඩ් රයිස් එකක මිල ද රුපියල් 10කින් පහත දමා තිබේ.

Read more

Local News