කොළඹ ආරක්ෂාවට පොලිස්පතිගෙන් උපදෙසක්

Share

පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා විසින් අද (30) විශේෂ රැස්විමක් කැඳවනු ලැබු අතර කොළඹ නගරය තුළ සිදුවිය හැකි  ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට පියවර ගන්නා ලෙස එහිදි සියළුම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් වෙත පොලිස්පතිවරයා උපදෙස් දී තිබේ.

මේ අතර කොළඹ නගරයට උපරිම ආරක්ෂාවක් යොදවන්නැයි පොලිස්පතිවරයා වැඩ්දුරටත් උපදෙස් ලබා දුන් බව නිකුත්කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය මේ බව සඳහන් කළේය.

Read more

Local News