කරූගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීම ඇරඹෙයි

Share

මේ වන විට පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින්ගේ රැස්වීමක් කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වේ.

මේ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂවල නියෝජිතයින් සහභාගි වී  සිටින බව වාර්තා වන අතර මෙහිදී වත්මන දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.

Read more

Local News