විපක්ෂ නායක ධූරය ගැන සාකච්ඡා කළේ නෑ

Share

අග්‍රාමාත්‍ය මහින්ද හා සමිබන්දන් මහතා අතර පැවති සාකච්ඡාවේදී විපක්ෂ නායක ධූරය සම්බන්ධව කිසිඳු සාකච්ඡාවක් සිදු නොවු බවද ඒ පිළිබඳ පළවන ප්‍රකාශ අසත්‍යය බවද සමිබන්න්ද මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීම පරිදි එතුමාගේ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිවසේ දී තමන් එතුමාව හමු වු බවට විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්දන් මහතා එම නිවේදනයේ වැඩ්දුරටත් සඳහන් කර තිබේ.

මෙහිදී සම්බන්දන් මහතා වෙන කිසිඳු තත්වයක් යටතේ මහින්ද රාජපක්ෂ මහතා හමුනොවූ බවද එතුමා විසින් නිකුත් කළ නිවේදනයේ වැඩ්දුරටත් සඳහන්වේ.

 

 

Read more

Local News