ජවිපෙ රැලිය අද කොළඹට

Share

“කුමන්ත්‍රණ පරදවමු – ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සැබෑ ජන බලයක් ගොඩනංවමු” යන තේමාව යටතේ ජන රැලිය ජනතා විමුක්ති පෙරමුණ විසින් අද (01) පස්වරු 03.00 නුගේගොඩ නගරයේදී පැවැත්විමට නියමිත බව වාර්තා වෙයි.

ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්, විශ්වවිද්‍යාල ආචාර්යවරුවන්, සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගීවිමට නියමිත බව ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් ද ජයතිස්ස මහතා සඳහන් කළේය.

Read more

Local News