එජාපය ජනපතිගේ තීරණය අගය කරයි

Share

නොවැම්බර් 05 වැනිදා පාර්ලිමේන්තුව කැඳවීමට ජනපති ගත් තීරණය අගය කරන බව එක්සත් ජාතික පක්ෂය පැවසීය. තමන්ට එහිදී බහුතරය පෙන්වීමට හැකියාව ලැබෙන බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කර තිබේ

තවද එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රීවරු 124ක් සිටින බවත් එහිදී බහුතරය පෙන්වන බවත් මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා සඳහන් කර අැත.

Read more

Local News