ලයන් එයාර් කලු පෙටිටිය සොයා ගැනේ

Share

මගීන් 189 දෙනෙකු සමග කඩා වැටුණු ලයන් එයාර් ගුවන් යානයේ කලු පෙට්ටිය සොයාගෙන තිබේ.

ඉන්දුනීසියා වෙරලාශ‍්‍රිත ප‍්‍රදේශයේදී එය හමුවූ බව මෙහෙයුම්වල නිරත කණ්ඩායම් සඳහන්කර අැත.

ඉන්දුනීසියා බලධාරීන් පෙන්වා දෙන්නේ අනතුරට හේතුව හෙළිකරගැනීමට ඉන් හැකිවන බවයි.

ඉන්දුනීසියාවේ ජාකර්තා අගනුවරින් ගුවන්ගත කළ යානය සුළු වේලාවකට පසු ජාවා මුහුදට කඩා වැටුණු කිසිදු මළ සිරුරක් මේවන තෙක් හමුවි නැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Read more

Local News