ශ්‍රීලනිපය අද සවස රැස්වේ

Share

අද (01) පස්වරු 7 ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහාන් කරයි.

ජනාධිපති නිල නිවසේදී පැවැත්වීමට නියමිත් මෙම රැස්වීමේදී වත්මන් දේශපලන තත්ත්වය ගැන සාකච්ඡා කිරීමට නියමිතය.

එමෙන්ම එලඹෙන 05 වැනිදා කොළඹදී ජන රැලියක් පැවැත් වීමටද ජනාධිපති ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (31) පැවැති ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමේදී තීරණය කර ඇත.

Read more

Local News