අජිත්ගේ චෝදනා හේමසිරි ප්‍රතික්ෂේප කරයි

Share

ඊයේ (01) පැවැති මාධ්‍ය හමුවකදී රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දීරයෙන් ඉවත් කිරිම සඳහා සැලසුම් කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා සිදු කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පැවසීය.

මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා සමග ආරක්ෂක ලේකම්වරයා මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇති බවයි.

Read more

Local News