IOC ඉන්ධන මිල පහළට

Share

ලංකා ඉන්දීය තෙල් සමාගමද සිය ඉන්ධන මිල පහළ දැමීමට තීරණය කර  තිබේ. ඒ ශ්‍රී ලංකා ඛණිජ තෙල් සංස්ථාව ඉන්ධන මිල පහළ දැමීමට සමගාමීවය.

ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 11කින් හා ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් දෙකකින් පහළ දමා අැත.

Read more

Local News