දෙහිවල ප්රදේශයේ නිවසකට අද අලුයම එල්ල වූ අත්බෝම්බ ප්රහාරයකින් දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඉලක්කය වැරදීමෙන් එම නිවසට ප්රහාරය එල්ල කර ඇති බවටයි පොලිසිය සැක පළකරන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් තුනක් ඔස්සේ විමර්ශන ක්රියාත්මක කර තිබෙනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



