එස්.බී., රංගෙබණ්ඩාරට අාණ්ඩුවට එන්න කියයි

Share

හිටපු අමාත්‍ය එස්.බි. දිසානායක මහතා හා හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගෙබණ්ඩාර මහතා අතර සිදුවූ දුරකතන සංවාදයක විඩියෝවක් එළි දක්වා තිබේ.

එම දුරකතන සංවාදයේ දිසානායක මහතා විසින් ජනපතිතුමා හමුවට පැමිණෙන ලෙසත්, රට තුල පවත්නා දේශපාලන තත්ත්වය හමුවේ කැබිනටි අමාත්‍ය ධුරයක් ලබා ගත හැකි බවත් රංගේ බණ්ඩාර මහතාට පවසා තිබේ.

මෙය පාලිත රංගෙබණ්ඩාර මහතා ආණ්ඩුවට එක්කර ගැනීමට එස්.බී. දිසානායක මහතා උත්සාහ කළ ආකාරය දැක්වෙන හඩ පටයක් බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

Read more

Local News