‘වොන්ඩර් වුමන්’ 2020 දී තිරගත කෙරේ

Share

සුප්‍රකට ‘වොන්ඩර් වුමන්’ චිත්‍රපටය 2020 දි එළි දැක්විමට නියම්තයි.

මෙම ච්ත්‍රපටය ලබන වසරේ දී එළි දැක්වීමට නියමිතව තිබු අතර 2020 දක්වා කල්දැමීමට සිදුවී ඇති බව එහි ප්‍රධාන රංගන ශිල්පිනී ගාල් ගැඩොට් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් කර ඇත.

‘වොන්ඩර් වුමන්’ චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවේ යෙදෙනු ලබන්නේ සුපිරි හොලිවුඩ් නළු ගාල් ගැඩොට් විසිනි.

 

Read more

Local News