ලෝක කනිෂ්ඨ බැඩ්මින්ටන් තරඟාවලියට ලංකාවෙන් කණ්ඩායමක් යයි

Share

ලෝක කනිෂ්ඨ බැඩ්මින්ටන් තරඟාවලිය සඳහා ශ්‍රී‍්‍ර ලංකාවෙන් කණ්ඩායමක් සහභාගී විමට නියම්තව තිබේ.

කැනඩාවේ ටොරොන්ටෝ හීදි හෙට (05) දින මෙම තරඟය ආරම්භවේ.

කී‍්‍රඩකයන් 6 දෙනෙක් සහ කී‍්‍රඩිකාවන් 7 දෙනෙක් එම කණ්ඩායමට ඇතුලත් වන අතර තරඟාවලිය ලබන 20 වෙනිදා දක්වා පැවැත්වෙන බව වාර්තාවේ.

Read more

Local News