පාර්ලිමේන්තුව කැඳවිමේ දවස ජනපති කියයි

Share

ජනාධිපති මෙෙත්‍රිපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව කැඳවිමට තීරණය කර තිබෙනවා

ඒ අනුව, නොවැම්බර් මස 14 වන දින උදෑසන 10.00 ට පාර්ලිමේන්තුව කැඳවන බව ජනාධිපතිවරයා විසින් දැනුම් දී ඇති අතර ඒ සඳහා වු ගැසටි නිවෙිදනයද නිකුත් කර තිබෙනවා.

 

 

Read more

Local News