ෂාරුක් ඛාන් ගගණගාමියෙක් වෙයි

29

ඉන්දිය සිනමා නළු ෂාරුක් ඛාන් ගගණාගාමියකුගේ චරිතය සදහා රංගනයෙන් දායක වි තිබේ.

ඒ ඉන්දියානු ගගණාගාමිකයෙකු වූ රාකේෂ් ශර්මාගේ ජීවිත කතාව අැසුරෙන් නිර්මාණය වෙන චිත්‍රපටයක් සදහාය.

මෙම නවතම චිත්‍රපටයේ රූගත කිරීම් ලබන වසරේ ආරම්භ කිරීමට නියමිතව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.