ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මහ සඟ රුවන මුළු දෙයි

Share

පාර්ලිමේන්තුව වහා කැඳවා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න යන මැයෙන් ජාතික හෙළ උරුමය විසින් සංවිධානය කළ මහ සඟ සමුළුව කොළඹ නව නගර ශාලාවේදී ආරම්භ විය.

මෙම සමුළුව සදහා එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද සහභාගි විය.

Read more

Local News