ගොඩනැඟිලි 02 ක් කඩා වැටෙයි – පුද්ගලයින් 8ක් ජිවිතක්ෂයට

Share

ඊයේ (05) ප්‍රංශයේ මාර්සෙයිලි නගරයේ ගොඩනැඟිලි 02 ක් කඩා වැටීමෙන් පුද්ගලයින් 08 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙන අතර එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කර අැත්තේ බොහෝ පිරිසක් සුන්බුන් අතර සිරවී ඇති බවය.

ඊයේ රාත්‍රී පුරාම මෙම සෝදිසි මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක වී ඇති  අතර අතුරුදහන් වුවන් සෙවීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read more

Local News