අාණ්ඩුවේ 15ක් එජාපයට එන බව අකිල කියයි

Share

පාර්ලි‍මේන්තුවේ බහුතරය විමසන අවස්ථාවේදි ආණ්ඩු පක්ෂයේ සිටින 15 දෙනෙකු එක්සත් ජාතික පක්ෂයට පක්ෂව ඡන්දය ලබාදීමට සුදානමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසූවේ ඊයේ (06) අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

Read more

Local News