ඇල්පිටිය ප්‍රදේශයේ ස්වයං රැකියා කරන්නන්ට උපකරණ – අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා

Share

ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අතින් සමෘද්ධි ජීවොනෝපාය සංවර්ධන වැඩසටහන යටතේ ඇල්පිටිය ප්‍රදේශයේ ස්වයං රැකියාවන්හි නිරත වන සමෘද්ධි ප්‍රතිලාභින්ට ජුකී මැෂින්, ජංගම වෙළද කුටි, බයිසිකල් ඇතුළු ස්වයන් රැකියා උපකරණ බෙදාදීම සිදු විය.
මෙම අවස්ථාව සඳහා දකුණු පළාත්සභා මන්ත්‍රී ජයසිරි නානයක්කර, ඇල්පිටිය ප්‍රදේශිය ලේකම්තුමා ඇතුලු පිරිසක් එක්වූහ.​

Read more

Local News