ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලටත් සතොස අලෙවිසැල් – අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා

Share

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසුවේ සතොස අලෙවිසැල් ජාලය ලංකාව පුරා තවදුරටත් ව්‍යාප්ත කිරීමේ අරමුණින් දිවයින පුරා පිහිටි ප්‍රාදේශිය ලේකම් කාර්යාල කේන්ද්‍ර කර ගනිමින් අලෙවිසැල් පිහිටුවීම සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය හා එක්ව කටයුතු කිරීමට තම අමාත්‍යාංශය සූදානමින් සිටින බව යි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අත්‍යවශ්‍ය භාණ්ඩවල වෙළඳපොල තත්ත්වය හා සතොස ආයතනය මගින් පහසු මිලට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාදීම පිළිබඳ අද (13) අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ය.

Read more

Local News