පෙළපාලියක් නිසා හිරවුන කොළඹ

Share

විරෝධතාවයක් හේතුවෙන් කොළඹ නිදහස් චතුරශ්‍රය අවට දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තාවේ.

මේ හේතුවෙන් කොළඹ නිදහස් චතුරශ්‍රය හරහා ගමන් ගන්නා රථ වාහන සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

අද (08) දහවල් 12.00ට කොළඹ ගාලු මුවදොර පිටියෙන් ආරම්භ කළේය.

මෙම පෙළපාලිය මේ වන විට කොළඹ නිදහස් චතුරශ්‍රය අසන්යේ පැවැත්වේ.

Read more

Local News