ඕන මැර බලයකට අපි සූදානම් – අජිත් පී.පෙරේරා

Share

පාර්ලිමේන්තුව 14 වැනිදා කැදවිමේදි ප්‍රචණ්ඩතා ඇතිවුවහොත් ඊට මුහුණ දීමට සූදානම් බවත් එල්ල වන්නා වූ සෑම ‘ මැර බලයකටම මුහුණදීමට සූදානම්’ බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී.පෙරේරා මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවූවේ අද (09) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.

Read more

Local News