ශ්‍රි ලංකා, ජපන් සැලසුම් ක්‍රියාත්මකයි – සරත් අමුණුගම

Share

ජපාන් ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක වන ව්‍යාපෘති සැලසුම් කළ අයුරින් ඉදිරියටත් සිදු කරගෙන යන බව විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා සදහන් කර තිබේ.

සිය ට්විටර් ගිණුමේ පණිව්ඩයක් තබමින් ඒ මහතා වැඩ්දුරටත් දක්වා අැත්තේ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති තමන්ට ඒ පිළිබඳව සහතික වූ බවයි.

Read more

Local News