ලොව පුරා දරු ඵල අඩුවෙයි

Share

ලොව පුරා කාන්තාවන්ගේ සාපල්‍ය අනුපාතිකය අඩුවී අැති බව පර්යේෂකයෝ පෙන්වාදෙයි.

නවතම පර්යේෂණ වලට අනුව රටවල් අඩකට වැඩි ප්‍රමාණයක රටේ ජනගහනය පවත්වා ගැනීමට ප්‍රමාණවත් දරුවන් ප්‍රමාණයක් නොමැති තත්ත්වයක් උද්ගතව ඇති බව වාර්තාවෙයි.

1950 සිට 2017 දක්වා කාලය තුළ ලොව සියලුම රටවල සාඵල්‍ය අනුපාතිකය සම්බන්ධයෙන් සිදුකළ මෙම පර්යේෂණ වාර්තාව ලැන්සෙන්ට් හි පළ කර තිබේ.

මෙම වාර්තාවට පදනම් වූ 1950 වර්ෂයේදී සාඵල්‍ය අනුපාතිකය දරුවන් 4.7ක් වුවද, පසුගිය වසර වනවිට එම අගය 2.4ක් දක්වා අඩුවී තිබේ.

Read more

Local News