ගම්මන්පිලටත් අමාත්‍ය ධුරයක් November 9, 2018 Share on Facebook Tweet on Twitter tweet මීට සුළු මොහොතකට පෙර උදය ගම්මන්පිල මහතා බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙස ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.