ජොන්ස්ටන්ටත් අමාත්‍ය ධූරයක්

Share

මීට සුළු මොහොතකට පෙර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙළද වානිජ කටයුතු හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යවරයා ලෙස ජනාධිපති ‍ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

Read more

Local News