එජාපය ශ්‍රේෂ්ඨාධිකරණයට යාමේ සූදානමක්

88

එක්සත් ජාතික පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට තීරණය කර ඇති බව වාර්තාවේ.

ඒ පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට විරුද්ධවයි.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පාර්ලිමේන්තුව විසුරුවාහැරීම නීති විරෝධී බවත්, එයට එරෙහිව සටන් කරන බවත් සදහන් කර තිබේ.