එජාපය ශ්‍රේෂ්ඨාධිකරණයට යාමේ සූදානමක්

Share

එක්සත් ජාතික පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට තීරණය කර ඇති බව වාර්තාවේ.

ඒ පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට විරුද්ධවයි.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පාර්ලිමේන්තුව විසුරුවාහැරීම නීති විරෝධී බවත්, එයට එරෙහිව සටන් කරන බවත් සදහන් කර තිබේ.

Read more

Local News