Facebook එකේ වීඩියෝව නිසා දුම්රිය රියදුරන් වැඩ වැරුමකට සුදානම් වෙයි

Share

 

සමාජ ජාල මාධ්‍ය තුළ ප්‍රචාරය වූ දුම්රිය එන්ජින් මැදිරියක දී පසුගියදා ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් එහි රියදුරුගේ සේවය අත්හිටුවීමට ගෙන ඇති තීරණය හෙලා දකින බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පවසයි.

දුම්රිය රියදුරාගේ රාජකාරියට බාධා කිරීමට අදාලව ඊට සම්බන්ධ මගින්ට එරෙහිව ද නීතිමය පියවර ගැනීමට බලධාරීන් කටයුතු නොකලහොත් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට කටයුතු කරන බව එම සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පැවසුවේය.

Read more

Local News