අන්තරේ ළහිරු ඉවතට – බහුතර කැමැත්තෙන් මහීල් පත්වෙයි

Share

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයට නව කැදවුම්කරුවෙකු පත්කර තිබේ.

ඒ අනුව එහි නව කැදවුම්කරු වන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ කටයුතු කළ මහීල් බණ්ඩාර දෙහිදෙණියයි.

අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩල රැස්වීමේදී එම බලමණ්ඩලය නියෝජනය කරන සියළුම විශ්ව විද්‍යාලවල ඒකමතික තීරණයකට අනුව මෙම පත්කිරීම සිදුකර තිබේ.

Read more

Local News