19 විහිළුවක් බව පුබුදු කියයි

Share

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණ විහිළුවක් බවට සනාථ වී ඇති බව පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා පැවැසීය.

ඔහු පවසන්නේ යහපාලන ආණ්ඩුව 19 වන ආණ්ඩුක්‍රම සංශෝධනය සැබෑ ප්‍රජාතන්තවාදි ප්‍රතිසංස්කරණයක් බවට මවාපෑමට කටයුතු කළ බවයි.

කොළඹ පැවති මාධ්‍යය හමුවකට එක්වෙමින් පුබුදු ජාගොඩ මහතා මේ බව ප්‍රකාශ කළේය.

Read more

Local News