අද කාලගුණ තත්ත්වය

Share

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින අතර නැගෙනහිර පළාතේ සිහින් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

බස්නාහිර සහ නැගෙනහිර පළාත්වල සහ බදුල්ල, කෑගල්ල යන දිස්ත්‍රික්කවල විටින් විට හමන පැ.කි.මී. 40-45 දක්වා තරමක තද සුළං ඇතිවිය හැකිය.

Read more

Local News