ඕනම මැතිවරණයකට සූදානම්

Share

ඕනෑම මැතිවරණයකට මුහුණදීමට තමන් සූදානම් බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසයි.

පාර්ලිමේන්තුව විසුරුවාහැරිම නීත්‍යානුකූලව සිදුවී නොමැති බැවින් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනිමට සිදුව ඇති බව එහි නායක රවුෆ් හකීම් මහතා සඳහන් කළේය.

විදෙස් සංචාරයක නිරතවීමෙන් අනතුරුව දිවයිනට පැමිණි රවුෆ් හකීම් මහතා මෙම අදහස් පළ කළේය.

Read more

Local News