එජාපේ නායකයා රනිල් නොවන බව හිරුණිකා කියයි

Share

එක්සත් ජාතික පෙරමුණේ නායකයා රනිල් වික්‍රමසිංහ මහතා නොවන බව එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසීය.

අැය වැඩ්දුරටත් පැවසුවේ එක්සත් ජාතික පෙරමුණ පක්ෂයක් නොවන අතර පෙරමුණක් ලෙස වැඩ කටයුතු කරන බවත් එක්සත් ජාතික පක්ෂය එහි එක් පක්ෂයක් වන බවත්ය.

හිරුණිකා මහත්මිය මේ බව පැවසුවේ ඊයේ (11) පැවති මධ්‍ය හමුවකට සහභාගිවෙමිනි.

එසේම රනිල් ජනපති, සජිත් අගමැති යන තේමාව යටතේ ඉදිරියෙදි වැඩකටයුතු සිදු කළ යුතු බවටද ඇයට වැඩ්දුරටත් පැවසීය.

Read more

Local News