පුරහල අවට දැඩි තදබදයක්

Share

මේ වන විට පුරහල අවට දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙන බවට වාර්තා වෙයි. එ් විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතා පා ගමනක් හේතුවෙනි.

මේ හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාදා වී අැති අතර, වාහන ගමනාගමනය අඩපණ වී ඇති නිසා විකල්ප මාර්ග භාවිත කරන මෙන් පොලීසිය ජනතාවගෙන් හා රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

Read more

Local News