නාමල් කුමාර පොහොට්ටුවෙන් එයි

Share

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාරගේ මහතා පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වීමට නියම්තව තිබේ.

මෙවර මහ මැතිවරණයට තමන් අම්පාර දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට තීරණය කළ බවත්, ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අගමැති මහින්ද රාජපක්ෂ මහතා ආශිර්වාද කළ බවත් එ් මහතා වැඩ්දුරටත් පැවසීය.

Read more

Local News