දකුණේ එජාප මන්ත්‍රීවරු කළුපටි පලදී

44

දකුණු පළාත් සභාවේ එජාප මන්ත්‍රීවරු පිරිසක් අද (13) කළුපටි පැලද විරෝධතාවයක නිරත වි තිබේ.

ඒ ප්‍රජාතත්ත්‍රවාදි විරෝධි ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට ජනාධිපතිවරයා ගත් තිරණයට විරෝධය පල කරමින්ය.