නාමල් ගැන නාමල්ගෙන් පැහැදිලි කිරිමක්

Share

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමේ පණිවිඩයක් තබම්න් ඕනම කෙනෙක්ට මැතිවරණයට තරග කිරීමට ඉල්ලීම් කළ හැකි නමුත් අවසානයේදි තීරණය ගන්නේ නාම යොජනා මණ්ඩලයෙන් බව සටහන් කර තිබේ.

දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මැතිවරණයට ඉදිරිපත්වීමට තීරණය කර ඇති බවට සඳහන් තොරතුරු පිළිබඳව හිටපු මන්ත්‍රීවරයාට යොමුකළ ප්‍රශ්ණ කිහිපයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව සදහන් කර තිබේ.

Read more

Local News