දෙවන ටෙස්ට් තරඟය අද

Share

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟ 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරඟය මහනුවර – පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (14) ආරම්භ වෙයි.

අද තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් විසිනි.

දෙරට අතර ගාල්ලේදී පැවැත්වු පළමු ටෙස්ට් තරඟයේ ජය හිමිවුයේ එංගලන්තය කණ්ඩායමටයි.

Read more

Local News