පියසේන එජාපයට එක් වූ බව හර්ෂ කියයි

Share

පියසේන ගමගේ එක්සත් ජාතික පෙරමුණට එක්වූ බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසයි.

එසේම මනූෂ නානායකාර මහතා එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ අසුන් ගෙන සිටින පැත්තට පැමිණ තිබේ.

Read more

Local News