නිල ඇඳුම් රෙදි පැරණි ක්‍රමයටම

Share

ලබන (2019) වර්ෂය සඳහා පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් රෙදි පැරණි ක්‍රමවේදය අනුව ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව මින් ඉදිරියට තිලිණ පත් වෙනුවට නිල ඇඳුම් රෙදි සිසුන්ට ලබාදීමට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබි ඇත.

Read more

Local News